දෙවැනි ලෝක යුද්ධයේ මිනී මැරූ ප්‍රධාන මිනීමරුවන් දස දෙනා

දෙවැනි ලෝක යුද්ධය යනු ජර්මානුවන් විසින් යුරෝපය හා ලොව අනෙකුත් රටවල් වල පාලන බලය අල්ලාගැනීම පිණිස දියත් කෙරුනු දැවැන්ත සටනයි.මෙහි ආඤාදායකයා ලෙස ජර්මානුවන්ට නායකත්වය ලබා දුන්නේ ක්‍රූර පාලකයෙකු වූ ඈඩෝල්ෆ් හිට්ලර් ය​.
1939 සැප්තැම්බර් මස පලමු දින පෝලන්තය අල්ලා ගැනීමත් සමඟ අරම්භ වුනු දැවැනි ලෝක යුද්ධය මිනිස් ජීවිත රාශියක් මොලොවින් තුරන් කලේය​.. මෙහිදී ජර්මානු නට්සි හමුදා විසින් යුදෙව්වන් දස දහස් ගනණක් මෙලොවින් තුරන් කලේය​..
මෙම ක්‍ර්‍රූර යුද්ධය මෙහෙය වූ දැනට ජීවත්ව සිටින නට්සි වරුන් දහදෙනෙකු දැනට හදුනාගෙන ඇති අතර මොවුන් සොයා යාමේ මෙහෙයුම” ද ලාස්ට් චාන්ස් ” අවසාන අවස්ථාව වශයෙන් ආරම්හ කර ඇත​.
ලැඩිස්ලව්ස් සිසික්
_60876073_jex_1434146_de08-1

දැනට 97 වැනි වියේ පසුවන මොහු යුදෙව්වන් 15000 අධික ප්‍රමාණයක් මරණයට පත් කල ඇත​.

ජෙරාඩ් සොමර්

_68509735_018525099
560 දෙනෙකු ඉතාලියේදී ඝාතනය කල මොහු දැනට 92වියේ පසුවේ

ඉවාන් කැලිමන්

7_Johannes_Stötter_larch_10_fs
ඇමරිකාවේ ජීවත්වී එරටින් පිටුවහල් කල මොහු 12000 පමන ඝාතනය කර ඇත​.

ව්ලැඩිමිර් කට්‍රුක්

0109c_EH_toilet_Foremost_3_tcm131-101415

පෝලන්තයේ ගම් බිම් ගිනිතබා 10000 අධික ප්‍රමාණයක් ජීවිතක්‍ෂයට පත්කල මොහු නට්සි හමුදාවේ කොමාන්ඩර් වරයෙකි.
මෙලෙස හදුනාගත් තවත් නට්සි හමුදාභටයන් දැන් වයෝව්‍ර්ධ වී ජීවත් වුවද තමන් කල අපරාධ වලට නිසි දඩුවම් පැමින විය යුතු බව ” ද ලාස්ට් චාන්ස් ” මෙහෙයුමේ අණදෙන නිලදාරී සුරෝෆ් පවසයි.තවද මෙම පුද්ගලයන් පිළිබදව තොරතුරු ලබා දෙන්නෙකුට £20000 ලබාදෙන බවද පවසා සිටී.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...