19.4 C
London
Thursday, June 19, 2025
spot_img

දෛවයට වඩා කාරුණික වූ මරණය…

“Loked-in syndrome නමැති රෝගයෙන් 2005 සිට පීඩා විඳි Tony Nicklinson 2012-08-22 දින තම නිවසේදී පවුලේ සියලු දෙනා ඉදිරිපිටදී සාමකාමීව තම දෙනෙත් පියාගන්න ලදී. මෙයට දින හයකට පෙර තම මරණය ඉල්ලා උසාවිය වෙත කල ආයාචනය ප්‍රතික්ෂේප වූ මොහොතේ පටන් ගතවූ දින කිහිපය තුල ඔහුගේ සෞක්‍ය තත්වය නරක අතට හැරී තිබුන අතර අහාර පාන ගැනීම පවා ඔහු ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා උනා. කෙසේ නමුත් අවසන් මොහොතේ ඔහු ආධාරක යන්ත්‍රය ආධාරයෙන් පවසා තිබුනේ මෙවන් දෙයක් “Goodbye world the time has come, I had some fun.” කෙසේ නමුත් 58 හැවිරිදි මොහුගේ මරණය සම්බන්ධව කිසිඳු සැකයක් නොමැති බව විල්ට්ශයර් පොලිසිය පවසා තිබුණා. මිය යන විට මොහු දියණියන් දෙදෙනෙකුගේ පියෙක්.

http://youtu.be/hlPopfwhTqg

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles