19.2 C
London
Monday, May 19, 2025
spot_img

නිමල් ලක්ෂපතිආරච්චි දිවියෙන් සමුගනියි

යොෂ්ඨ රූපවාහිනි හා ගුවන්විදුලි ශිල්පියෙකුවන නිමල් ලක්ෂපතිආරච්චි මහතා මීට සුළු මොහොතකට පෙර කොළඹ පෞද්ගලික රෝහලකදි අභාවප්‍රාප්ත වු බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඒ මහතාගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව සඳහන්ය.

මෙරට පෞද්ගලික අංශයේ රූපවාහිනී හා ගුවන්විදුලි සේවාවන් ප්‍රචලිත කිරීම සඳහා නිමල් ලක්ෂපතිආරච්චි මහතා පුරෝගාමීව කටයුතු කළ ‍අයෙකු ලෙස සැලකිය හැකිය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles