වෛද්‍ය වරුන් ඔවුන්ට කල හැකි සියළුදේ මේවනවිටත් කරමින් සිටිතත් හිටපු නායකයාගේ තත්ත්වය තවමත් සතුටුදායක මට්ටමකට ගැනීමට නොහැකිවී ඇති බව සුම මහතා කියයි.
අනූ හතර හැවිරිදි, දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනපතිවරයා මේ මස මුලදී පෙනහළු ආසාදනයක් නිසා, ප්‍රිටෝරියාහි රෝහලට ඇතුලත් කරනු ලැබුවේ මේ වසරේ තුන්වන වරටයි.
News: Irosh Tillekeratna