ප්‍රවේශ පත්‍ර සොරකම් කළ සුදු ජාතිකයා මාට්ටු
September 30, 2012
1 Views
පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර 103ක් සොරකම් කළ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ පුද්ගලයා රුපියල් 250, 500 හා 750 වටිනාකමින් යුත් ප්‍රවේශ පත්‍ර 103ක් ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි ප්‍රවේශ පත්‍ර කාර්යාලයකින් සොරකම් කර ඇතැයි පොලීසිය පැවසුවේය.
සැකකරු අද (01) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
featured Latest slider 2012-09-30