ප්‍රසිද්ධ බොලිවුඩ් නිලියක් වන​ ජයා ඛාන් හදිස්සියේම මියයයි.

0
128

වයස අවු 25 වන ඉන්ඳියානු සම්භවයක් සහිත ජයා ඛාන් නිලියගේ මළසිරුරක් තම මව විසින් සෙයා ගෙන ඇත​..
මුම්බායි පොලීසිය පවසන අන්ඳමට මෙය සැකකටයුතු මරණයක් නොවන බවත් එය සියදිවි හනිකරගැනීමක් බවත් පවසයි.ජයා ඛාන් වන මෙම සුරූපී නිලිය ඉන්ඳියාවේ උපත ලද්ද ද බ්‍රිතාන්‍යයේ හදී වැඩී ඇත​..
ප්‍රසිද්ධ නලුනිලි යුවලක් වන ආදිත්‍ය පන්චෝලි හා සරීනා වහේබ් ගේ පුත් සුරාජ් පන්චෝලි ඇයගේ පෙම්වතා වූ අතර පොලීසිය ඔහුගෙන් ද ප්‍රශ්න කර ඇත​..
ප්‍රසිද්ධ චිත්‍රපටි රැසක රංගනයෙන් (house full,Ghajini) දායක වූ ජයා රංනනයට අත්පොත් තැබුවේ රාම් ගෝපාල් වර්මාගේ නිශාබ්ද් යන චිත්‍රපටි යෙනි.
ඇයගේ මරනයට හේතුව අදහා ගන්නට නොහකිබවත් රංනගන ක්ශේත්‍රයේදී ඇය තරමක් කනස්සල්ලෙන් සිටි බවත් වර්මා මහතා මාධයට පවසා තිබේ.ප්‍රසිද්ධ බොලිවුඩ් නලුනිලියන් රැසක් ඇයගේ වියෝවෙන් කම්පා වී ඇති අතර ශාහිද් ඛාන්,රාම් වර්මා, අමිතාභ් භච්චන්, තම පෞද්ගලික ශෝකය ප්‍රකාශ කර ඇත​.