ප්‍රා.ම ජයලත් ජයවර්ධන මහතා කලුරිය කරයි

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා අද අලුයම අභාවප්‍රාත්‍ර විය​..,රෝගතුර වී සිටි ඒ මහතා වෛද්‍ය ප්‍රතිකාර සදහා සිංගප්පූරුවේ පුද්ගලික රෝහලකට අතුලත් කර සිටි අතර අද අලුයම අභාවප්‍රාත්‍ර වූ බව ඒ මහතාගේ ඤ්‍යාතියෙකු මාධ්‍ය වෙත දන්වා තිබේ.
1954 වර්ශයේ උපත ලද ඒ මහතා දේශපාලනයට පිවිසියේ 1994 වර්ශයේ දීය​.
2002/2004 වර්ශ වලදී පුනුරුත්තාපනය හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයා වශයෙන් සේවය කර තිබේ.ලංකවේ ප්‍රසිද්ධ විශේෂඤ වෛද්‍ය වරයෙකු වන ජයලත් මහතා වෛද්‍ය ව්‍රුතියෙන් ද මහජනයා ට විශාල සේවයක් ඉටුකල අතර එතුමාට සිලෝන් රේඩියෝ වන අපි විසින් නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...