2012 ලන්ඩන් පැරා ඔලිම්පික් උළෙලේ ශූරතාව රන් පදක්කම් 95 ක් දිනූ චීනය සතුවිය. චීනය රන් 95 ක් රිදී 71 ක් සහ ලෝකඩ 65 ක් සමගින් පදක්කම් 231 ක් දිනා ගත්තේය. රන් 35 ක් දිනූ රුසියාව දෙවැනි තැනටත් රන් 33 ක් දිනාගත් බ්‍රිතාන්‍ය තෙවැනි තැනටත් පත්විය.

ඉදිරි වසර තුනක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තරග විකාශය ජාතික රූපවාහිණියට පිරිනැමීමට ශ්‍රී ලංකා ...
පසුගියදා ඉන්දියාවේ පැවැති මුම්බායි ඉන්දියන් හා චෙන්නායි සුපර් කිංග්ස් අතර IPL ක්‍රිකට් අවසන් මහා තරගය ...