පැසි පන්දු වලට ලොල් බැඳි තරු

ඇමරිකන් සාමාන්‍ය ජනතාව මෙන්ම එරට ජීවත්වන ලෝකප්‍රකට ගායන තරු ද පැසි පන්දු ක්‍රීඩාව කෙරෙහි දක්වන්නේ ඉතා දැඩි ඇල්මක්.ලොව ප්‍රධාන පෙලේ ක්‍රීඩාවන් අතර මුල් තැන ගන්නා පැසි පන්දු ක්‍රීඩාව ඇමරිකාවේ ජාතික ක්‍රීඩාව වේ.
ඒ අතර මයාමි හි වාර්ශිකව පැවැත්වෙන අවසාන තරඟය ඇමරිකන් ජනතාව පමනක් නොව ලොව වෙසෙන සැම දෙනාගේම අවධානයට පත්වන තරඟයකි.
පසුගිය සතියේ පැනවති තරඟය නැරභීම සඳහා පැමිනි විශාල ජනස්කඳය අතර සුපිරි ගායන තරු අතර ජස්ටින් බිබර්,ලෙනී ක්‍රවිට්ස්,ඩ්‍රැක් ද සිටියහ​..

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...