11.3 C
London
Saturday, May 17, 2025
spot_img

පිරිමි රෝමකූප වලින් නිපැයූ අලුත්ම ඇඳුම​

පිරිමි පපු පෙදෙසේ ඇති රෝමකූප වලින් අලුත්ම කබා නිපැදවීමේ කලාවක් බ්‍රිතාන්‍යයෙන් සොයා ගෙන ඇත​.
පසුගිය සතියේ පැවති ඇදුම් මෝස්තර දැක්මක දී මෙම අලුත්ම විලාසිතාව එලිදක්වා තිබේ.මේ සඳහා සාමාන්‍ය වැඩුනු පුද්ගලයෙකුගේ රෝමකූප මිලියන ගනනක් යොදාගෙන අති අතර ඒ සඳහා පැය 200ක් පමන ගතවී ඇත​.
මෙම ඇඳුම £2400 පමන මුදලකට අලෙවි කිරීමට එම මෝස්තර නිපැයුම් ආයතනය බලාපොරොත්තු වේ.

ay_112812512

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles