Wednesday , 25 November 2020

පිරිමි රෝමකූප වලින් නිපැයූ අලුත්ම ඇඳුම​

පිරිමි පපු පෙදෙසේ ඇති රෝමකූප වලින් අලුත්ම කබා නිපැදවීමේ කලාවක් බ්‍රිතාන්‍යයෙන් සොයා ගෙන ඇත​.
පසුගිය සතියේ පැවති ඇදුම් මෝස්තර දැක්මක දී මෙම අලුත්ම විලාසිතාව එලිදක්වා තිබේ.මේ සඳහා සාමාන්‍ය වැඩුනු පුද්ගලයෙකුගේ රෝමකූප මිලියන ගනනක් යොදාගෙන අති අතර ඒ සඳහා පැය 200ක් පමන ගතවී ඇත​.
මෙම ඇඳුම £2400 පමන මුදලකට අලෙවි කිරීමට එම මෝස්තර නිපැයුම් ආයතනය බලාපොරොත්තු වේ.

ay_112812512

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...