පිළිකා නසන වී වර්ගයක් සොයා ගනී
December 16, 2012
14 Views
පිළිකා ෙසෙල මර්දනය කළ හැකි වී ප‍්‍රභේදයක් බතලේගොඩ වී පර්යේෂණ ආයතනය මඟින් හඳුන්වා දෙයි’
‘මසුරං’ නමින් හඳුන්වන මේ වී ප‍්‍රභේදය තුළ පිළිකා නාශක ගුණයෙන් යුක්ත ‘ඇන්ටි‍්‍රඔක්සි’ ප‍්‍රතිඔක්සිකාරකය අඩංගුව තිබේ’
බතලේගොඩ වී පර්යේෂණ ආයතනයේ සභාපති ආචාර්ය නිමල් දිසානායක මහතා පැවැසුවේ ලංකා කාර්මික පර්යේෂණ මධ්‍යස්ථානයේ සිදු කළ පරීක්‍ෂණයකදී මෙම වී ප‍්‍රභේදය පිළිකා නාශක ගුණයෙන් යුකත බවට තහවුරු වි ඇති බවයි’
‘මසුරං’ වී ප‍්‍රභේදය දිවයිනේ ඕනෑම ප‍්‍රදේශයක වගාකළ හැකි වී විශේෂයක් බවද දිසානායක මහතා වැඩිදුරටත් පැවැසුවේය’
featured Latest slider 2012-12-16