Thursday , 12 September 2024

පිළිකා නසන වී වර්ගයක් සොයා ගනී

පිළිකා ෙසෙල මර්දනය කළ හැකි වී ප‍්‍රභේදයක් බතලේගොඩ වී පර්යේෂණ ආයතනය මඟින් හඳුන්වා දෙයි’

‘මසුරං’ නමින් හඳුන්වන මේ වී ප‍්‍රභේදය තුළ පිළිකා නාශක ගුණයෙන් යුක්ත ‘ඇන්ටි‍්‍රඔක්සි’ ප‍්‍රතිඔක්සිකාරකය අඩංගුව තිබේ’

බතලේගොඩ වී පර්යේෂණ ආයතනයේ සභාපති ආචාර්ය නිමල් දිසානායක මහතා පැවැසුවේ ලංකා කාර්මික පර්යේෂණ මධ්‍යස්ථානයේ සිදු කළ පරීක්‍ෂණයකදී මෙම වී ප‍්‍රභේදය පිළිකා නාශක ගුණයෙන් යුකත බවට තහවුරු වි ඇති බවයි’

‘මසුරං’ වී ප‍්‍රභේදය දිවයිනේ ඕනෑම ප‍්‍රදේශයක වගාකළ හැකි වී විශේෂයක් බවද දිසානායක මහතා වැඩිදුරටත් පැවැසුවේය’

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...