11.9 C
London
Tuesday, December 9, 2025
spot_img

පෙම බිඳී කැළණි පාලමෙන් ගඟට පැන නසී

පෙම් සබඳතාව බිඳ වැටීම හේතුවෙන් සිත් තැවුලට පත් තරුණයෙක්  (09) දහවල් කැළණි පාලම උඩින් කැළණි ගඟට පැන සියදිවි නසා ගෙන ඇත. කැළණිය ගෝනවල පදිංචිකරුවකු වන 22 හැවිරිදි එම තරුණයා ළහිරු දිලිප් හේරත් යන අය බව හඳුනා ගෙන තිබේ. ඔහුගේ මළ සිරුර මෝදර මෝයකට අසල තිබී 09 වැනිදා සවස සොයාගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලසිය පවසයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles