14.8 C
London
Friday, May 23, 2025
spot_img

පේරාදෙනිය නිවසක පිළිස්සුණු කාන්තා මළ සිරුරක්

පේරාදෙනිය, ඔගස්ටාවත්ත ප්‍රදේශයේ නිවසක තිබී පිළිස්සුණු කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ.

තනිවම නිවසක් තුළ පදිංචිව සිටි මෙම කාන්තාව සැක කටයුතු ලෙස මෙලෙස මියයෑම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භකර ඇති බව පේරාදෙනිය පොලීසිය සඳහන් කරයි.

මෙලෙස මිය‍ගොස් ඇත්තේ 93 හැවිරිදි ඔගස්ටාවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

පශ්චාත් මරණ පරීක්ෂණය අද(15) දිනයේ සිදුකිරීමට නියමිත බව පේරාදෙනිය පොලීසිය සඳහන් කරයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles