12.8 C
London
Tuesday, December 9, 2025
spot_img

බංගලිදේශ බොදු අයිතිය රකිනු

බංගලිදේශයේ බෞද්ධ ගම්බිම් වැනසීමට එරෙහිව ලන්ඩනයේ බෞද්ධයෝ ලන්ඩන් පාර්ලිමේන්තු මන්දිරය ඉදිරිපිට ලබන 11 වැනිදා පස්වරු 2 – 4 දක්වා උද්ඝෝෂණයක් පැවැත්වීමට යති.

මේ අතර ඉතාලියේ බංගලිදේශ හා ශ්‍රී ලංකා බෞද්ධයන් සංවිධානය කළ උද්ඝෝෂණයක් රෝමයේ බංගලිදේශ කාර්යාලය ඉදිරිපිට ඔක්තෝබර් 11 වැනිදා පැවැත්වීමට නියමිතය. වැනසූ දේපොළවලට වන්දි ගෙවන ලෙසත් අපරාධකරුවන් නීතිය හමුවට ගෙනඑන ලෙසත් ඔවුහු ඉල්ලති.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles