බල්ලන්ට ගිය කලක්

විවිධ ආකාරයේ වෙනස්කම් වලින් යුත් විවාහ මංගල්‍යයන් ගැන තොරතුරු වර්තමානයේ දී බහුලව දකින්නට අසන්නට ලැබේ. තම විවාහ මංගල්‍යය වෙන කිසිවෙකුත් නොකළ ආකාරයේ නැවුම් ආකාරයෙන් වෙනස්ම අකාරයෙන් කරන්න බොහෝ දෙනා උත්සාහ දරති.

ඒ අතර තම මංගල ඡායාරූපයේ දෙවැනි මනමාළයන් ලෙස සුනඛයන් දෙදෙනෙකු යොදා ගත් අපූරු මංගල උත්සවයක ඡායාරූප කිහිපයකි මේ.

ලංකාවේ විවාහ මංගල්‍යයක දී සුනඛයන් දෙදෙනෙක් තම මංගල ඡායාරූපයට යොදා ගත් පළමු අවස්ථාව මෙය වේ. මේ අපූරු සිතුවිල්ල පහළ වී ඇත්තේ මෑතක දී යුග දිවියට පා තැබූ කසුන් සහ මිනෝලෝ යුවළටයි.

ATT00007-775340 ATT00010-777811 ATT00013-779124 ATT00016-780433 ATT00019-782387 ATT00022-783893 ATT00025-785911 ATT00028-787511

news :- http://thambapanne.net/

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...