බ්‍රසීලයේ ගූගල් සමාගම් ප්‍රධානියා අත්අඩංගුවට

0
221

නගරාධිපති අපේක්‍ෂකයකුට අවමන් වන වීඩියෝපට විකාශනය කිරීම සම්බන්ධව බ්‍රසීලයේ ගූගල් සමාගමේ ප්‍රධානියකු අත්අඩංගුවට ගන්නැයි බ්‍රසීල අධිකරණය විසින් නියෝග කර ඇත.

මෙම අවමන් සහගත විඩියෝපටය ඉවත්කරන්නැයි කළ ඉල්ලීම ඔවුන් පැහැර හැර තිබේ. මේ අතර නබිනායකතුමාට අවමන් වන විඩියෝපටයද ඉවත් කරන්නැයි අධිකරණය විසින් ගූගල් සමාගමට නියෝග කර ඇත.