බ්‍රසීල් හී පාතාලය සුද්ධ කෙරේ

බ්‍රසීල් හී පාතාලය සුද්ධ කෙරේ
මීලඟ පාපන්දු ලෝක කුසලානය පැවැත්වීමට නියමිත වන්නේ පාපන්දු ක්‍රීඩාවට මහත්සේ දක්‍ෂතා දක්වන බ්‍රසීලයයි.නමුත් පාතාලය හා දරුනු අපරාද වලටද බ්‍රසීලය ලොව ප්‍රචලිත වී තිබේ.එම නිසා එලබෙන ලෝක කුසලානයට පෙර බ්‍රසීලයෙන් පාතාලය තුරන් කිරීමට එම රජය තීරනය කර ඇත​.
බ්‍රසීල හමුදාවට එරට රජය මගින් එම ක්‍රියාව කිරීමට අනුබල ලබාදී ඇති අතර එමගින් ලොව සිටින පාපන්දු ල් ලෝලින්ට කිසිදු බියකින් තොරව බ්‍රසීලයට පැමින ලෝක කුසලානය නැරබීමට හැකියාව ලැබේ.
එම මෙහෙයුමේ අරඹ්හය සටහන් කරමින් ඊයේ රියෝ නගරයේ සිටි ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ව මෙලෙස ඝාතනය කර තිබෙනවා.
මෙහි තිබෙන විශේෂත්වය නම් එම ඝාතනය සම්බන්ඳ සියලු තොරතුරු මාධ්‍ය වෙත ලාබා දී ඇති අතර එමගින් අනෙකුත් පාතාල කල්ලිවලට ප්‍රසිද්ධියේ අනතුරු අඟවීමක් එරට රජය විසින් ලබා දී තිබේ.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...