ස්‌කොට්‌ලන්තය වෙනම රටක් බවට පත්කිරීමේ අරමුණින් ජනමත විචාරණයක් පැවැත්වීමට මාස නවයකදී ක්‍රියාකරන බව ස්‌කොට් ඇමැතිවරයකු වන ඇලෙක්‌ස් සැල්මන්ඩ් පවසයි.
බ්‍රිතාන්‍යය සමග වසර 305 ක් තිස්‌සේ පවතින සබඳතා නැතිකිරීම සඳහා තමන්ට අවශ්‍ය වී ඇතැයි ස්‌කොට් ජාතික පක්‌ෂය මෙහෙයවන හෙතෙම පවසා ඇත.
දැනට ස්‌කොට් පාර්ලිමේන්තුව විසින් සෞඛ්‍ය, අධ්‍යාපන හා බන්ධනාගාර කටයුතු පාලනය කරයි.