බ්‍රිතාන්‍යයේ නීති විරෝදී ලෙස සේවයේ නියෙලුනු සිසුන් විස්සක් අත්අඩංගුවට.

දකුණු ලන්ඩනයේ Croydon ප්‍රරදේශයේ  සුපිරි වෙළඳ සලක් වන TESCO හි නීති විරෝදී ලෙස සේවයේ නියෙලුනු සිසුන් විස්සක් බ්‍රිතාන්‍ය අගමන විගමන පාලනය කිරීමේ ආයතනය වන UKBA විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය සෙනසුරාදා දිනයේ අලුයම තුනට පමණ සිදුකල හදිසි වැටලීමකදී රැකියා කිරීම සදහා වරප්‍රසාද නොලත් විදේස සිසුන් විස්සක් පමණ පිරිසක් අත්ඩංගුවට ගෙන ඇත.තවත් කරුණ වන්නේ මෙම පිරිස සතියකට පැය පනහකට අදික ප්‍රමාණයක් සේවයේ නියැලී ඇති අතර ඔවුන් වහාම බ්‍රිතාන්‍යයෙන් පිටුවල් කරන බව UKBA පැවසීය. බ්‍රිතාන්‍ය පලමු පෙලේ සුපිරි වෙළඳ සල් අතර ප්‍රමුක ස්ථානයක් ගන්න TESCO ආයතනය මෙලෙස නීතියට පටහැනි අයුරින් ක්‍රියාකිරීම එරට වැසියන්ගේ මහත උදහසට ලක්වී ඇත.තවද එම කියමන නිසා එම ආයතනයට පවුම් ලක්ස දෙකකට අදික වන්දි මුදල එරට රජයට ගෙවීමට සිදුවි ඇත.

Check Also

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...

මහරැජිණ මාළිගය හැරයයි

බ්‍රිතාන්‍ය මහ රැජන වෙසෙන බකිංහැම් මාලිගයේ නඩත්තු කටයුතු සඳහා වැසීමට ගෙන ඇති තීරණය නිසා මහ ...