14.9 C
London
Friday, April 25, 2025
spot_img

බ්‍රිතාන්‍යයේ නීති විරෝදී ලෙස සේවයේ නියෙලුනු සිසුන් විස්සක් අත්අඩංගුවට.

දකුණු ලන්ඩනයේ Croydon ප්‍රරදේශයේ  සුපිරි වෙළඳ සලක් වන TESCO හි නීති විරෝදී ලෙස සේවයේ නියෙලුනු සිසුන් විස්සක් බ්‍රිතාන්‍ය අගමන විගමන පාලනය කිරීමේ ආයතනය වන UKBA විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය සෙනසුරාදා දිනයේ අලුයම තුනට පමණ සිදුකල හදිසි වැටලීමකදී රැකියා කිරීම සදහා වරප්‍රසාද නොලත් විදේස සිසුන් විස්සක් පමණ පිරිසක් අත්ඩංගුවට ගෙන ඇත.තවත් කරුණ වන්නේ මෙම පිරිස සතියකට පැය පනහකට අදික ප්‍රමාණයක් සේවයේ නියැලී ඇති අතර ඔවුන් වහාම බ්‍රිතාන්‍යයෙන් පිටුවල් කරන බව UKBA පැවසීය. බ්‍රිතාන්‍ය පලමු පෙලේ සුපිරි වෙළඳ සල් අතර ප්‍රමුක ස්ථානයක් ගන්න TESCO ආයතනය මෙලෙස නීතියට පටහැනි අයුරින් ක්‍රියාකිරීම එරට වැසියන්ගේ මහත උදහසට ලක්වී ඇත.තවද එම කියමන නිසා එම ආයතනයට පවුම් ලක්ස දෙකකට අදික වන්දි මුදල එරට රජයට ගෙවීමට සිදුවි ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles