19.2 C
London
Monday, May 19, 2025
spot_img

බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකිකයන් 600ක් පිටුවහල් කරයි

බ්‍රිතාන්‍යයේ සරණාගතයන් ලෙස රැඳී සිටීමට අනුමැතිය ඉල්ලා ඇති 600ක් පමණ වන ශ්‍රී  ලාංකිකයන් පිරිසක් නැවත මෙරටට පිටුවහල් කිරීමට එරට රජය තීරණය කර තිබේ.

ත‍්‍රස්තවාදය පැවති සමයේ විවිධ හේතු දක්වමින් පුරවැසිකම ඉල්ලා ඇති එම පිරිසගේ ඉල්ලීම් ඉවත දමා ඇති බ්‍රිතාන්‍ය, ශ්‍රී  ලංකාවේ දැනට සාමකාමී තත්වයක් පවතින බැවින් පුරවැසිකම ලබාදීම අවශ්‍ය නොවන බව කියා ඇත.

මෙම පිරිස කුළී ගුවන් යායා මඟින් ශ්‍රී  ලංකාවට එවීමට නියමිත අතර ගතවූ මාස හයක කාලය තුල කුලී ගුවන් යානා හයකින් මෙවන් පිරිස් ශ්‍රී  ලංකාවට එවා තිබේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles