19.2 C
London
Monday, May 19, 2025
spot_img

බැරක් හුසේන් ඔබාමා – අවසන් වරට යළිත් ඇමරිකානු ජනාධිපති

ඊයේ දිනයේ පැවති අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට වත්මන් ජනපති බැරක් ඔබාමා සමත්ව ඇත.

ඔබාමා ආසන 303ක් දිනාගෙන ඇති අතර ඔහුගේ ප්‍රතිවාදි අපේක්ෂකයා වු මිට් රොමිනි දිනාගෙන ඇත්තේ ආසන 203කි.

ඒ අනුව ඉදිරි වසර 4ක කාලය සඳහාද අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස බැරක් හුසේන් ඔබාමා කටයුතු කරනු ඇත.

අමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා වන අතර ලබන ජනවාරියේ ඔහු සිය ධුරයේ යළි දිවුරුම් දෙනු ඇත.

තෙවැනි වතාවකට ජනාධීපති ධුරය සඳහා තරඟ වැදීමට ඔබාමාට එරට ව්‍යවස්ථාව අනුව ඉඩ නැත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles