19.2 C
London
Monday, May 19, 2025
spot_img

බැරැක් ඔබාමාගේ සැඟවුනු දක්‍ෂතාව​.

ඇමරිකා එක්සත් ජනපදයේ 44වැනි ජනාධිපති බැරැක් ඔබාමා විවිධ විශයන් හි දක්‍ෂතා දැන්වන අයකි.වෘත්තීමය නීතීඥයෙකු වන හෙතෙම නොබෙල් සාම ත්‍යාගලාභියෙකු ද වේ.නමුත් බැරැක් ඔබාමා ක්‍රීඩා ක්ශේත්‍රයේ ද දස්කම් දක්වන බව කිසි කෙනෙකු නොදන්නා රහසකි.
නමුත් පසුගියදා ඔහුගේ ටැන්සානියානු නිල චාරිකාව අතරතුර මෙලෙස පාපන්ඳු ක්‍රීඩාවේ යෙදී ඇත​….
පැමින සිටින සියලුදෙනාම පිදුම කරවමින් පාපන්ඳුව හැසිරවූ ඔහු මෙලෙස සහභාගී වී තිබුනේ නව තාක්‍ෂණික මෙවලම් හදුන්වා දීමේ උත්සවයකදී ය​.
ඔහු මෙලෙස හැසිරවූ පාපන්ඳුව ඉතා විශේෂ එකකි.එම පාපන්ඳුවෙන් පැය භාගයක් සෙල්ලම් කලහොත් එතුලින් ඇතිවන ඉලෙක්ට්‍රොනික් ආරෝපණයකින් දුරකථන ආරෝපනය කල ගත හැක​.

http://youtu.be/Tx9qU5CZAQs

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles