19.4 C
London
Thursday, June 19, 2025
spot_img

බෑන් කී මූන් ගැන්ගම් ස්ටයිල්

ලොව සුප‍්‍රකට ‘ගැන්ග්නම්’ නර්තනය ලොවට හඳුන්වා දුන් කොරියන් රැප් නර්න ශිල්පී Psy( jae-sang park) එක්සත් ජාතීන්ගේ සංගමයේ මහලේකමි බන්කි මූන් සමඟ සංගම් මූලස්ථානයේදී නර්තනයේ යෙදී තිබේ.

එහිදී බැන්කි මූන් තම නර්තන ශෛලිය දක්ෂ ලෙස ඉදිරිපත් කල බවත් ඔහු ප‍්‍රකාශ කලේය. තමා ප‍්‍රසිද්ධම කොරියානුවා බවට මින් පෙර ඔහුව හැඳින්වූවද ඒ මතය දැන් ඉවත් කල යුතු බවත් තමාට වඩා දක්ෂ හා ප‍්‍රකට කෙනෙක් දැන් තමා සමඟ නර්තනයක යෙදී සිටින බවත් බෑන් කි මූන් විසින් ප‍්‍රකාශ කර ඇත.

එම අවස්ථාෙවිදී බන්කි මූන් ගැන්ග්නමි ක‍්‍රමය අනුගමනය කරමින් නර්තනයේ යෙදීම Psy ගේ නර්තන විලාශය ප‍්‍රකට කිරිමට ලබාදුන් මනා සහයෝගයක් බවත් ඔහු තව දුරටත් සඳහන් කර ඇත. ලොව ප‍්‍රසිද්ධම පලමු හා දෙවන කොරියානුවන් දෙදෙනාම එකම ස්ථානකදී එකම ගොඩනැගිල්ලකදී දැක ගැනීමට තිබූ මෙම දර්ශනය ඉතා දුර්ලභ සිදුවීමක් බවත් Psy ප‍්‍රකාශ කර ඇත.

 

 

 

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles