බීමතින් ආ නරුම පියා

බීමතින් නිවසට පැමිණ සිය බිරියට සහ තම වැඩිමල් දරුවාටද ගුටි බැට දී පසුව 5 හැවිරිදි ඒ දරුවා ගිනි පෙනෙල්ලෙන් පිළිස්සු පියෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මස්කෙළිය ග‍ඟේවත්ත ප්‍රදේශයේ පදිංචි වතු කම්කරු පවුලක පදිංචි මව සිය දරුවාත් කැටුව මෙලෙස පොලීසියට පැමිණ සිටියේ සැමියාගේ හිරිහැරවලින් බේරිය හැකි අන් මඟක් නොවන නිසාවෙනි. සැකකාර පියා හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

2

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...