HomeNews Newsධම්ම දාන බොදු උරුමය තඹ ආකරයට යටවන හැඩයි By ceylonradio October 10, 2012 0 18 FacebookTwitterPinterestWhatsApp ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරයට දකුණින් පිහිටි තඹ ආකරයක් හාරද්දි බෞද්ධ ආරාමයක නටඹුන් හමුවූ බව චීන සමාගමක් කියයි. හත්වැනි සියවසට අයත් බව කියන මේ නටඹුන් අතර බුදුපිළිම, ආරාම, ස්ථුප ආදිය එහි විය. ආකරයේ වැඩ පටන්ගන්නාවිට එම පුරාවස්තු වැනසී යතියි බියක් පවතී. ලොව දෙවැනි විශාලතම තඹ ආකරය එහි තැණීමට චීන සමාගම සැරැසෙයි. Share TagsfeaturedLatestslider Share FacebookTwitterPinterestWhatsApp Previous articleරසායනික කාන්දුවක් නිසා දකුණු කොරියාවේ ප්‍රදේශයක් අතහැර දමයිNext articleලෝකයේ උසම පාලම ceylonradio Related Articles News සංක්‍රමණිකයන් සදහා බ්‍රිතාන්‍ය රජයෙන් නව නීති UK news ලිවර්පූල් පාපන්දු කණ්ඩායම 2025 එංගලන්ත පාපන්දු කිරුල දිනාගනී ක්‍රීඩා පිටිය බංග්ලාදේශය පරදවමින් සිම්බාබ්වේ කණ්ඩායමට විශිෂ්ට ජයක් Stay Connected0FansLike0FollowersFollow0SubscribersSubscribe - Advertisement - Latest Articles News සංක්‍රමණිකයන් සදහා බ්‍රිතාන්‍ය රජයෙන් නව නීති UK news ලිවර්පූල් පාපන්දු කණ්ඩායම 2025 එංගලන්ත පාපන්දු කිරුල දිනාගනී ක්‍රීඩා පිටිය බංග්ලාදේශය පරදවමින් සිම්බාබ්වේ කණ්ඩායමට විශිෂ්ට ජයක් Domestic ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2025දී 3.5%ක වර්ධනයක් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ – ලෝක බැංකුවේ වාර්තාව Ceylon Events in UK උඳුවප් පුර පසළොස්වක පුන් පොහෝ දින සීල භාවනා වැඩ සටහන හා උදාවන නව වසරේ ආශිර්වාද පිංකම්. Load more