19.4 C
London
Thursday, June 19, 2025
spot_img

‘බෝම්බ පාර්සලේන්‘ බිළිදෙක්

තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගන් කුනර් නගරයේ වළදමා ඇති බිමිබෝමිබ සෙවීමේ නිරතව සිටී පොලන්තත සෙබළු පිරිසක් ඵම නගරයේ තිබි  අරුම පුදුම පර්සලයක් දුටහ. පුපුරන ද්‍රව්‍ය යැයි සැකසිතු සොල්දාදුවන් සෙමෙන් ඔතා තිබු පාර්සලය අසලට ළංවූහ.  ඵහෙත් පාර්සලය සෙලවෙන බව දුටු සෙබළු සෙමෙන් ඵය වීවෘත කළහ.  කොලයකින් හා මුහුණ පිසින තූවායකින් ඔතා අතහැර දමා ගොස් තිබු කුඩා දැරියක් ඔවුනට දැකගත හැකිවිය.   සෙබළුන් පිරිස බිළිඳා රැගෙන වැග්හෙස් කඳවුරට ගියහ.  කදවුරු වෛද්‍යවරුන් ඇය පරික්‍ෂා කොට ඇය හොද තත්වයකින් ඉන්න බව කීහ.  දැරිය ඉපදී දවස් දෙකක් පමණ ඇති බවයි වෛද්‍යවරුන් කියන්නේ ඇය බඩගින්නේ හඬන බවයි.  ගිණිඅවීය තූරුලු කරගෙන හිටපු අපේ සෙබළෙක් ලඟම තිබුණු ඔසු හලට ගොස් දරුවන්ට කිරිපොවන බොතලයකුයි   ළදරු කිරි ගෙනැවිත් බිළිදාට  පෙවීය. තව සෙබළෙක් ඇඳුම් ගෙන ආවේය.  එක් සොල්දාදුවෙක් පුංචි දැරියට ‘පෝලා‘ කියන නම දැමිමාතැබීය.  කඳවුරේ ප්‍රධානියා  පෝලාව  රෝහලට බාරදුන්නේය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles