1970 දශකයේදී කුංග්ෆු සටන් කලාවෙන් සිනමා ලෝකය කැළඹූ බෲස්ලිගේ අනපේක්ෂිත මරණයෙන් වසර 40 ක් ගතවීම හොංකොංවාසීන් අද සිට සමරනු ලබනවා. චීන සම්භවයක් සහිත ඇමරිකානුවෙකු වූ බෲස්ලිගේ හොංකොං ආගමනය ඔහුගේ සිනමා දිවියේ ස්වර්ණමය යුගය සනිටුහන් කරනවා.
Check Also
සිව්වැනි දිනය වැස්සට සේදෙයි
තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...
“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ
( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී්ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...