14.3 C
London
Sunday, December 7, 2025
spot_img

මගේ තාත්තා මුදල් වංචා කළේ නැහැ.කලේ දුරින් ඥාති වන කෙනෙක්

කෙටි කලක් තුළදී රංගන ක්‍ෂේත්‍රය හා දේශපාලන ක්‍ෂේත්‍රය තුළ දිගු ගමනක් පැමිණි උපේක්ෂා ස්වර්ණමාලි සිය පෞද්ගලික දිවියේ මෙන්ම දේශපාලන දිවියේ දී ඇතිවූ ආන්දෝලනාත්මක සිදුවීම් රැසකට මුහුණ දුන් තැනැත්තියකි.

මේ අතර මුදල් වංචාවක් පිළිබඳ උපේක්ෂාගේ නමත් ඈදුණු සිදුවිමක් පසුගිය සතියේ අසන්නට ලැබුණි. ඇගේ සම්බන්ධීකරණ ‍ලේකම්වරයා විසින් රැකියා දෙන බවට මිනිසුන් රැසකගෙන් මුදල් ලබාගෙන ඇති බවත්, උපේක්ෂාගේ නම පාවිච්චි කරමින් ඔහු එම වංචාව සිදුකළ බවත් වාර්තා විය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles