14.9 C
London
Friday, April 25, 2025
spot_img

මත් විෂ රැගත් කෘතිම ලිංගික අවයව​

ඔලින්පික් නැරඹීමට පමිණෙන ජන සමූහය මුවාවෙන් මාරක විෂ රැගත් මත්කුඩු ජාවාරමේ යෙදෙන්නන් ආනයනය කිරීමට තැත් කළ පාපිෂ්ඨ වෙළඳ බඩු අත් අඩංගුවට ගනීමට ලන්ඩනයේ බළධාරීන් සමත් වෙයි. අවස්ථාවාදී අපරාධකරුවන් තම විෂ පිරවූ භාණ්ඩ තොග ප්‍රවාහනය කිරීමට කෘතිම රබර් තට්ටම් උපයෝගී කරගෙන ඇත. මෙම රබර් තට්ටම් පුරුෂ පක්‍ෂයේ පෞද්ගලික ලිංගික අවශ්‍යතා සඳහා නිපදවා ඇති ස්ත්‍රීන්ගේ පසු ප්‍රදේශයේ කෘතිම ආකෘති වේ. මෙම හානිකර නොවූ ස්වයංවින්දන උපකරණ කොකේන් සහ හෙරොයින් වැනි ඉහළ පැළැන්තියේ මත් විෂ ප්‍රවාහනය කිරීම සඳහා අපරාධ කල්ලි වෙත කදිම බහාළුමක් වී ඇත. මෙම භාණ්ඩ පරීක්‍ෂාවේ යෙදුනු රේගු නිළධාරී වරයකු විසින් අපරාධකරුවන්ගේ මෙම නිරර්ථ වූ පිළිකුල් සහගත ක්‍රියාව “Sunday Sport” පුවත්පත වෙත හෙළිකර ඇත.

  

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles