මරණය අබියස ශාක්ෂි. Near Death Expiriances

පුද්ගලයෙකු මරුන පසු ඔහුට මොකද වෙන්නේ? මේක කාටවත් හරියටම කියන්න බැරි දෙයක්.

ලෝකය විද්‍යාවෙන් හා තාක්ෂණයෙන් කොතරම් දිවුණු වුවත්. තවමත් විද්‍යාත්මක පිළිතුරක් සොයාගෙන නැති ප්‍රශනයක්.
විවිධ ආගම විවිධ මත තර්ක ඉදිරිපත් කලත් , තවමත් පිළිගත හැකි,විද්‍යාවේ සහ වෛද්‍ය ශේස්ත්රයේ පොදු එකඟතාවයකට පැමිණිය හැකි , උත්තරයක් නොලැබුණු ප්‍රශනයක්.

මරුන කෙනෙක්ට මොකද වෙන්නේ? ඔවුන් කොහෙද යන්නේ? අපහු මේ ලෝකේ උපදිනවද? නැත්තම් ආත්මය සරිසරනවද? මොලය හා ශරීරය මැරුණත් ආත්මය නොමැරී තියෙනවද?.

හැබැයි මැරෙන්න ගිහින් අපහු නොමැරී හැරිලා එන කට්ටිය නම් ඉන්නවා.

ශෛල්‍යකර්ම, හදිස්සි අනතුරු නිසා හෝ කෝමා වැනි දිගු කාලයක් මොලය මැරී, හෝ මරුනයි කියල දොස්තරවරුන් නිගමනය කල පසු (Cilinically Dead) නැවත පන එන පුද්ගලයන් ගේ සාක්ෂි මෙම මරණෙන් පසු කාලය පිළිඹඳ යම් හෝඩුවාවක් විද්‍යාචනයන්ට දෙනවා.

මෙම විෂය පථයට විද්‍යාව කියන්නේ NDE කියල Near Death Expiriances.මෙම විෂය පථය අලුත් සංකල්පයක් වන අතර, තවමත් පරීක්ෂණ කරමින් යන විෂයකි.

මොවුන්ගේ ශාක්ෂි කොයිවගේ ද? විද්‍යාචනයන් , දොස්තරවරු, මෙම මරනෙන් පසු ආත්මය , අර්ථ දක්වන්නේ; ගවේෂණය කරන්නේ කෙසේද?
මොලයක් මරුනහෙන් පසු, හෝ ශරීරයක් මරුන් පසු මෙම දකින්න දේවල් මොලය වටහා ගතේ කෙසේද, මතක තියෙගතේ කෙසේද , දර්ශනය උනේ කෙසේද ? ජීවිතය පුරා අන්ධව සිටිපු පුද්ගලයෙක් NDE එකක් අත්දැක අපහු පන ආ විට, ජිවිතයටවත් නොදපකු පුද්ගල සුවරූප පාට විස්තර කරන්නේ කොහොමද?
අපි ආදරය කර අපව හැරදා මිය ගිය අය, අපත් මරණයට ලංවී NED එක්කක් අත්දකින විට අපට හමුවෙනවද ?
මරණය හුදෙක් ජීවිතයේ තවත් එක් සන්දිස්තානයක් විතරද?

මේ පිලිබද සාක්ෂි එකතුකරන්න ඔවුන්ගේ සාක්ෂි අහන්න. ගවේෂණ හා පරීක්ෂණ කරන්න පිහිටවෙපු අයනතයක් තියෙනවා.
මෙම ආයතනයේ නම ND ( Near Death ) Experience Research Foundation.
මෙම ආයතනයට දවසින් දවෙස ලොව වටින් සාක්ෂි ලැබෙමින් පවතිනවා

ඔයාලත් මරණ මංචකේ අබියස දුටු දේවල්, දැකපු දේවල් තියෙනවා නම්, නොමැරී අපහු මේ ලෝකෙට අව නම්, ඒ දැකපු දේවල් මෙම ආයතනයට ලියන්න පුලුඅවන්.

NDERF

මේ Subject එක ගැන නම් ගොඩක් vedios තියෙනවා. Search කරනවා නම් Near Death Expiriance කියල search කරන්න

 

http://youtu.be/u8Ub2xx0KQ0

Check Also

සඳුන් සෙවණ

අපේ සිත්වල ස්වභාවයත් හරියට අහස වගේ. මේ ලස්සනට දීප්තිමත්ව නිල්පාටින් බැබළෙමින් හිරැත් එක්කලා සිනහවෙමින් ඉන්න ...

හේලංකඩ ඇනතියාන මොකදෑ බර කල්පනාව

හේලංකඩ…..හේලංකඩ ඇන තියානමොකදෑ බර කල්පනාවකොයි උඹෙ අර මල් හිනාවවෙනදා ඔය මුව පැලැන්දසුදුබංඩයියේ… සුදු බංඩයියේ…කොළදින් වැඩ ...