මරා දැමූ ලිබියාවේ ඇමරිකානු තානාපතිගේ අවසාන මොහොතේ වීඩියෝව මෙන්න

ලිබියාවේ අමෙරිකානු තානාපති කාර්යාලයට පහරදීම සිදුවූ අවස්ථාවේ ගන්නා ලද වීඩියෝ පටයක් අන්තර්ජාලය වෙත මුදා හැර ඇත. එම වීඩියෝවට අනුව සිහිසුන්ව ඇද වැටීඇති තානාපතිවරයා බේරා ගැනීමට දැඩි උත්සාහයක් ගෙන ඇති ආකාරය ඔවුන් පෙන්වා දෙයි.

ඔවුන් තානාපති කාර්යාලයේ ඇද වැටී සිටි ඇමෙරිකන් තානාපතිගේ ජීවිතය බේරා ගැනීමට කඩිනමින් රෝහල වෙත රැගෙන යාමට කටයුතු යොදා ඇත. මුලදී මොහු හරියටම කවුරුන්ද යන වග හඳුනා නොගත් ලිබියානුවන් ඔහු මරණයට පත්ව ඇතැයි සිතා රෝහල වෙත රැගෙන යාමට පැකිලූනද පසුව ඔහු කවුරු වුවත් ඔහුගේ ජීවිතය බේරා ගැනිමට ඔහුව කඩිනමින් රෝහල වෙත රැගෙන ගොස් ඇත.

කෙසේ වෙතත් තවත් මාධ්‍ය වාර්තා කියන්නේ තානාපතිවරයා ප‍්‍රහාරකයන්ගේ අත්අඩංගුවේදී දරුණු වදහිංසාවලට ලක්ව මරා දමා ඇති බවය.

http://youtu.be/PRm1e3nAeWs

NEWS

 

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...