14.3 C
London
Sunday, December 7, 2025
spot_img

මවගේ ගර්භාෂය දියණියට බද්ද කරයි

ස්වීඩන් වෛද්‍යවරු පිරිසක් විසින් කාන්තාවන් දෙදෙනෙකුට ඔවුන්ගේ මවුවරුන්ගේ ගර්භාෂ බද්ද කිරීමේ සැත්කමක් සිදුකර තිබේ. මවගේ ගර්භාෂයක් දියණියයට බද්ධ කල පළමු අවස්ථාව මෙයයි.

සැත්මක සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 10කට අධික පිරිසක් සහභාගී වී ඇති අතර කාන්තාවන් දෙදෙනා කවුදැයි මෙතෙක් හෙළි කර නැත. කෙසේ වෙතත් ඔවුන් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවේ.

කෙසේ වුවත් මෙම කාන්තාවන් දෙදෙනා ගැබ් ගතහොත් මිස සැත්කම සාර්ථක වෙතැයි තමන් නොසතන බවද වෛද්‍යවරු කියා තිබේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles