මහේෂි හෂිනිගේ පෙම්වතා හා පැටලිලා August 26, 2013 Comments Off on මහේෂි හෂිනිගේ පෙම්වතා හා පැටලිලා 7 Views ජනප්‍රිය නිළි මහේෂි මධුසංඛා, නර්තන ශිල්පිනියක වන හෂිනි ගෝනගලගේ පෙම්වතා හා ඇතිකරගත් හුටපටයක් සම්බන්ධයෙන් වාර්තා වේ. මහේෂි විසින් හෂිනිගේ පෙම්වතාට කෙටි පණිවුඩ (SMS) යැවීම හේතුවෙන් මෙම හුටපටය සිදුව තිබේ. කෙසේවුවද හෂිනිගේ පෙම්වතා විසින් මහේෂිට එවන ලද කෙටි පණිවුඩ මහේෂි විසින් හෂිනිට පෙන්වා ඇති බවද පැවසේ. හෂිනි තරමක් අහිංසක චරිතයක් බැවින් ඇය මේ සම්බන්ධයෙන් මහේෂි සමග ගැටුමක් ඇතිකරගෙන නොමැති බවද වාර්තා වේ. කෙසේවවුද දෙරණ සිටි ඔෆ් ඩාන්ස් හි මොවුන් දෙපලම සිටින බැවින් එහි සංවිධායකයින් මොවුන් දෙදෙනා වැඩිය මුහුවීමට ඉඩ නොසැලසෙන පරිදි කටයුතු කරමින් සිටින බවද පැවසේ. Share Don't Miss featured Latest mission pretty cool slider spotlight 2013-08-26 ceylonradio Share Facebook Twitter Google + Pinterest