මහ දවාලේ බත්තරමුල්ලේ බුදු මැදුරක් කඩති November 9, 2012 Comments Off on මහ දවාලේ බත්තරමුල්ලේ බුදු මැදුරක් කඩති 1 Views බත්තරමුල්ල පාලන් තුන හන්දියේ කාලයක් තිස්සේ පැවති බුදු මැදුරක් කිසියම් පිරිසක් විසින් කඩා දමා ඇතැයි සිංහල රාවය සංවිධානය පවසයි. හදිසියේ පමිණි කිසියම් පිරිසක් විසින් මෙම බුදුමැදුර කඩා දමා ඇති අතර මේ සම්බන්ධයෙන් වගකිව යුත්තෙකු කිසිවක් කියන්නේ නැතැයිද ඔවුහු කියති. කෙසේ වෙතත් ඊයේ දිනයේ එම ස්ථානයයට මහ පිරිස් සහිතව ගොස් ඇති එම සංවිධානය තාවකාලික බුදු මැදුරක් එම ස්ථානයේ පිහිටවූ බවද එම සංවිධානය පවසති. Share featured Latest slider 2012-11-09 ceylonradio Share Facebook Twitter Google + Pinterest