මාලක මට ගැහුවේ නෑ – මේජර් ප්‍රදීප්

අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා හා රෙහාන් විජේරත්න යන අය තමාට පහර නොදුන් බව ප්‍රකාශ කරමින් මේජර් ප්‍රදීප් සුසේන අද දිවුරුම් පෙත්සමක් මඟින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත දැනුම් දී තිබෙන බව වාර්තා වේ.

ජායික් හිල්ටන් හෝටලයේදී ඇතිවූ පහරදීමේ සිද්දියට අදාලව මාලක ද සිල්වා සහ රෙහාන් විජේරත්න ඇතුළු 7 දෙනෙක් රිමාන්ඩ් කරනු ලැබව සිටියා. දිවුරුම් ප්‍රකාශය ලබා දී දෙපාර්ශවය අතර මෙම ගැටලුව සමථයකට පත්කර එකඟතාවක් ඇති කර ගැනීමට අදහස් කරන බව ද අධිකරණය හමුවට දැනුම් දී ඇති බව වාර්තා වේ.

Check Also

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...

ජනපති මැදුරේ මන්දිරය ගැන මහින්ද කියයි

( අම්ත් මධුරංග ) 2015-10-25 ජනාධිපති මන්දිරයේ තිබුණේ භූගත මන්දිරයක් නොව යුද සමයේදී සාකච්ඡා පැවැත්වූ ...