මැක්ඩොනල්ඞ්, KFC ට හලාල් දෙන්න එපා, ජමිතුල් තුමාගෙන් ඉල්ලයි
ඉස්ලාම් ආගමිකයන්ගේ අධ්‍යත්මික නායක නබිනායක තුමන්ට අපහාස කල චිත‍්‍රපටයක් නිපදවීම හේතුවෙන් මෙරට ඇති ඇමරිකානු සන්නාමයන් සහිත භාණ්ඩවලට හලාල් සහතිකය ලබා නොදෙන්නැයි ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ.
කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් විසින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ සමස්ත ලංකා ජමිතුල් උලමා සංවිධානයෙනි.
මැක්ඩොනල්ඞ්, KFC ආදී සියළු වෙළඳනාමයන්ට හලාල් සහතිකය නිකුත් කිරීම වහා නතර කල යුතු යයිද ඔහු සිය ලිපියෙන් කියා ඇත.
- Advertisement -