12.6 C
London
Thursday, May 15, 2025
spot_img

මිස්ටර් බීන් අගරදගුරු වෙස් ගෙන මහ ජංජාලයක්

අගරදගුරුවරයෙකු සේ සැරසී ඉදිරිපත් කළ හාස්‍ය රංගනයක් සම්බන්ධයෙන් මිස්ටර් බීන් හෙවත් රෝවන් ඇටිකින්සන්ට සහ එම වැඩසටහන විකාශය කල බීබීසි ආයතනයට එරෙහිව පැමිණිලි 2200ක් පමණ ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

මෙම රංගනයේදී අගරදගුරු වරයෙක් ලෙස සැරසී රෝවන් ඇටිකින්සන් විසින් යේසුස් වහන්සේද විවේචනය කර ඇති අතර කතෝලික ආගමට අගෞරවයක් සිදුවු බවට මෙම පැමිණිලි වල සදහන්ය.

කෙසේ වෙතත් බීබීසිය එම හාස්‍ය වැඩසටහනට විරෝධය පලවු සැනින් එය විකාශය කිරීම නවතා දමා ජනතාවගෙන සමාව ඉල්ලා ඇති අතර බීබීසියට එරෙහිව මාධ්‍ය ආචාරධර්ම සම්බන්ධයෙන් පරීක්ෂනයක් පැවැත්වීමට බ්‍රිතාන්‍යෙයේ මාධ්‍ය අධික්ෂණ ආයතනය පියවර ගෙන ඇත.

 

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles