12.6 C
London
Thursday, May 15, 2025
spot_img

මුන්නේෂ්වරම බෞද්ධ පුදබිමක්, සෙල්ලිපිය හංගලා

හලාවත මුන්නේෂ්වරම් කෝවිල් භූමියේ තිබූ ඉපැරණි සෙල්ලිපියක් අතුරුදහන් වී ඇතැයි පුරාවිද්‍යා චක‍්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති.

මෙම සෙල්ලිපිය කෝට්ටේ හයවැනි සිරි පැරකුම්බා රජ සමයේ එකක් බවත් පෙන්වා දෙති.

‘මුන්නේෂ්වරම් කෝවිල කියලා දැන් හැඳින්වූවාට අතීතයේදී මෙතැනි තිබ්බෙ දේවාලයක්. මේක බෞද්ධ සිද්ධස්ථානයකට අයත්ව තිබුණු දේවාලයක්. මේ දේවාලේ පුද පෟජා පවත්වපු විදිහ, ඉතිහාසේ පිළිබඳ තොරතුරු ඇතුලත්ව තිබුණු සෙල්ලිපිය තමයි ඇතුරුදහන් වෙලා තියෙන්නේ.

මේ සම්බන්ධයෙන් විමසුවාම සෙල්ලිපිය පරණ ලිඳකට දාලා වහලා තියෙනවා කියලා දැනගන්න ලැබුණා. තමන්ගේ වැඩ කටයුතුවලට සෙල්ලිපිය බාධාවක් කියලා හිතලා සෙල්ලිපිය සඟවන්න ඇති.’ යයිද මේධානන්ද හිමියෝ පැවසූහ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles