මුලින්ම තරුණයෙක් හා හාදවූයේ වයස අවුරුදු 18 දී – යුරේනි

0
121

තමාගේ නව පෙම්වතා ව්‍යාපාරිකයෙක් බව නිළියක්, නිවේදිකාවක් හා නිරූපන ශිල්පිනියක් වන යුරේනි නොෂිකාගේ කියයි.

ඔහු සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් බවද පවසන ඈ කසාද බදින තුරු කිසිවෙක් විශ්වාස නොකරන බවද ඇය පවසන්නීය.තමාට පවුලක් වීමට නොහැකිවීම ගැන කලකිරී සිටින බවද ඇය සදහන් කළාය. පෙම්වතුන් සිවුදෙනෙක් සිට ඇති බවද පවසන යුරේනි, තමා මුලින්ම තරුණයෙක් හා හාදවූයේ වයස අවුරුදු 18 දී බවද පවසන්නීය.