Wednesday , 20 January 2021

මුස්ලිම්වරුන් බ්‍රිතාන්‍යයේත් ත්‍රස්තවාදය පතුරවයි.මහමග සෙබලෙකුගේ හිස කපා වෙන්කරයි

මුස්ලිම්වරුන් බ්‍රිතාන්‍යයේත් ත්‍රස්තවාදය පතුරවයි.මහමග සෙබලෙකුගේ හිස කපා වෙන්කරයි.
මුස්ලිම් අන්තගාමි දෙදෙනෙකු උන්මන්තකයන් ලෙස හැසිරෙමින් සියගනනක් සෙනඟ ගවසෙන වූල්විච් ප්‍රදේශයේ දී හමුදා සෙබලෙක් ව ඊයේ (22) ඝාතනය කර ඇත​..

1
බ්‍රිතාන්‍ය මාධ්‍ය පවසන අන්ඳමට මෙම සිදුවීමට හෙතුව වනුයේ අන්තර්ජාලයේ පෙන්වන මුස්ලිම් අන්තගාමී වීඩියෝ පට නැරභීමය​.
ඊයේ දහවල් ඉතා කාර්‍යබහුල ප්‍රධාන වීදියක දෙනෝදාහක් පිරිස ඉදිරියේ මෙම ත්‍රස්තයන් දෙදෙනා හමුදා සෙබලෙකුගේ හිස කුඩා පිහියකින් කපා වෙන්කොතට මරදමන ලදි.

Police officers man a cordoned off area               Police officers man a cordoned off area

ඇසින් දුටුවන් පවසන අඳමට හිස කඳින් වෙන්කොට එම හිස රැගෙන තමාව ඡායාරූපගත කරනමෙන් අසල සිටි පිරිසගෙන් ඉල්ලා තිබේ.තවද මෙය බ්‍රිතාන්‍යට එරෙහිව කරන සටනේ ආරඹ්හය බවද පවසා තිබේ.

woolwich-crowd_2570239b

 

Woolwich attack: ‘We will never buckle in the face of terror’ says PM

Check Also

ශ්‍රී ලංකා හමුදාව ප්‍රතිසංවිධානයට දෙන මුදල් අත්හිටුවන්න බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු 7 ක්‌ එරට රජයෙන් ඉල්ලති

ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජය ලබාදෙන ස්‌ටර්ලිං පවුම් මිලියන 6.6 ක ...

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...