19.2 C
London
Monday, May 19, 2025
spot_img

මොළයේ ශල්‍යකර්මයෙන් පසු රිතික් රෝෂන්

බොලිවුඞ් නළු රිතික් රෝෂන්ට හදීසියේම මොළයේ සැත්කමක් සිදුකල බවත් සැත්කම සාර්ථක ව සිදු කල බව ඉන්දීය මාධ්‍ය පවසයි. ප්‍රධාන පෙලේ පෞද්ගලික රෝහලක් වන හින්ඳුජා රෝහලේ රිතික් රෝෂන් මෙලෙස මොළයේ ශල්‍යකර්මයට භාජනය වූ බව පැවසේ.

රිතික් රෝෂන්ගේ මොළයේ සහ හිස් කබල අතර තිබූ ලේ ගැටිත්තක් හේතුවෙන් මෙම සැත්කමට රිතික් මුහුණ දුන්නේ යැයි ඔහුගේ පියා විදෙස් මාධය වෙත පවසා ඇති අතර සැත්කමින් පසු ඔහු සුවඅතට හැරෙමින් පවතින බව ද එම වාර්තා කියයි.

තවද  රිතික් රෝෂන් ගේ ෆේස්බුක් හි තම රසිකයන්ට දන්වා සිටියේ තමන් ගේ තත්වය සුව අතට හැරෙමින් පවතින බවත් තමන් සමගින් සිට තමාට සුභපැතූ තම රසිකයන්ට ඔහු ස්තූති කරන බවත් ය​.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles