19.1 C
London
Thursday, June 19, 2025
spot_img

මෝටර් බයික් පදින පිඹුරා

වලල්ලාවිට පැලවත්ත ජනපදයේ තරුණයකු  කැළෑ බද පාරක් අයිනේ  සිය යතුරු පැදිය නවතා බැහැරට ගොස් මඳ වේලාවකින්  සගයකු ද  සමඟ යතුරු පැදිය පණ ගන්වාගෙන ගමන් කළේය.

යතුරු පැදියේ පා තබනයේ පය තැබිමේ අපහසුව කුමක්දැයි සොයා බලද්දි යතුරු පැදිය වෙලාගෙන සිටි  පිඹුරකු ඔවුන්  දුටුවේය. පිඹුරාගේ දිග අඩි 15 කි.

කළබල වී ඔවුහු එය නතර කළහ. පිඹුරා කැමැත්තෙන් බැස නොගිය නිසා බූමිතෙල් හා පෙට්‍රල් දමා පලවා හරින්නට සිදුවිය.

 

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles