11.3 C
London
Friday, May 16, 2025
spot_img

යුරේනී ගැන ලහිරු කියන කතා

යුරේනී නොෂිකා කියන්නේ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිණියක්.සුරූපී බවින් අඟ තැන්පත් ඇය මේ වන විට කලා ලෝකයට නැතිවම බැරි චරිතයක් වෙලා.කෙතරම් කාර්යබහුල ජීවිතයක් ගත කරත් ඇය තම යහලුවන් සමඟ කාලය ගත කරන්න අමතක කරන්නේ නෑ.රූපවාහිනි වැඩසටහනක් නිම වු අතර තුර තම හිතවත්ම මිතුරකු වන ලහිරු සමඟ දොඩමලු වුනේ,ඇය ගැන ලහිරුගේ කටින්ම දැන ගන්නයි.

 

news:cinemalk

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles