රජයේ වෙබ් අඩවි රැසකට බංගලාදේශයෙන් හැකර් ප්‍රහාරයක් January 5, 2013 Comments Off on රජයේ වෙබ් අඩවි රැසකට බංගලාදේශයෙන් හැකර් ප්‍රහාරයක් 9 Views බංගලාදේශ හැකර් කණ්ඩායමක් වන ‘Bangladesh Grey hat hackers(BGHH)’ යන කණ්ඩායම විසින් මෙම හැකර් ප්‍රහාකර සිදුකළ බවට අනාවරණය වී ඇත. හැකර් ප්‍රහාරකයන් විසින් එවන ලද නිවේදනයේ මෙසේ සදහන් වෙයි. “හැකර් වරයෙකු යැයි කියාගන්නා ලංකාවේ පුද්ගලයෙක් අපිට අභියෝග කළේ ඔවුන්ගේ රජයේ වෙබ් අඩවි වල ආරක්ෂාව ඉතා ඉහළ මට්ටමක පවතින බවත් ඒවාට ලඟාවිය නොහැකිය බවත් පවසමිනි. ඒත් අප වෙබ් අඩවි 22 කට හැකර් ප්‍රහාරයක් එල්ලකමින් ඔප්පු කළේ ඔබට 100% තම පද්ධතිය සුරක්ෂිත බවට සහතික විය නොහැකි බවයි. ඒ වගේම ශ්‍රී ලංකාවේ රජයට ඔවුන්ගේ වෙබ් අඩවි වල ආරක්ෂාව වැඩිකරගන්න ලෙස මතක් කිරීමට කැමතියි” යනුවෙනි. හැකර් ප්‍රහාරයට ලක්වූ වෙබ් අඩවි වන්නේ මේවායි. නමුත් දැනට මේ වෙබ් අඩවි සියල්ල යතාතත්වයට පත් කර ඇත. www.nc.gov.lk/ lgd.nc.gov.lk/ www.agridept.nc.gov.lk/ governor.nc.gov.lk/ plandept.nc.gov.lk/ cs.nc.gov.lk/ www.inframin.nc.gov.lk/ www.engdept.nc.gov.lk/ www.edudept.nc.gov.lk/ www.agrimin.nc.gov.lk/ www.probationdept.nc.gov.lk/ www.sportsdept.nc.gov.lk/ www.sec.nc.gov.lk/ www.coopmin.nc.gov.lk/ www.coopdept.nc.gov.lk/ www.irrigationdept.nc.gov.lk/ www.healthdept.nc.gov.lk/ www.healthmin.nc.gov.lk/ www.coopemp.nc.gov.lk/ www.psc.nc.gov.lk/ www.cm.nc.gov.lk/ www.revdept.nc.gov.lk Share featured Latest slider 2013-01-05 ceylonradio Share Facebook Twitter Google + Pinterest