11.3 C
London
Friday, May 16, 2025
spot_img

රටවල් 29 ක ක‍්‍රීඩකයන් පරදවමින් ශ්‍රී ලංකා ක‍්‍රීඩක අනුරුද්ධ සේනාරත්නට කිරුළ​

ඉතාලියේ නාපෝලි නගරයේ පැවැති ‘ඉතාලි විවෘත ගෝන්ප‍්‍රී ක්ලැසික්’ අයෝමය ශූරයා තේරීමේ තරගාවලියේදී රටවල් 29 ක ක‍්‍රීඩකයන් පරදවමින් ශ්‍රී ලංකා ක‍්‍රීඩක අනුරුද්ධ සේනාරත්න ජය ලැබීය.

යුරෝපීය රටවල් ගණනාවක නමගිය අයෝමය ශූරයන් සහභාගි වු මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක අනුරුද්ධ ලබාගත් මෙම ජයග‍්‍රහණය එරට මාධ්‍ය ඔස්සේ වැඩි කතා බහට ලක්ව ඇතැයි ද වාර්තාවේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles