13.8 C
London
Tuesday, April 29, 2025
spot_img

රත්ගම කෙල්ල ඉතාලියේ රෑ රැජනක් වේ

2013 ඉතාලි රු රැජන තරගය සදහා වැනෙතෝ පාළාත නියෝජනය කරමින් අවසන් වටය සදහා තේරි පත් වු වෙරෝනා නුවර පදිංචි උද්දිමා ඔෂදි ද සිල්වා ඉතාලියේ ආධුනික සිනමා රු රැජින ලෙසින් වැනීසීයේදි  ඉතාලි ආධුනික සිනමා රු රැජන වු  අද්රියානා පෙලුස්සෝ අතින් කිරුළ පැළැඳුවාය. ඵ් සමග ඇය 2013 ඉතාලි රු රැජින තරගාවලියෙන් ඉවත් වු අතර ඉතාලියේ අංක ඵකේ සිනමා අධ්‍යක්‍ෂක වරයකු වන මස්සිමෝ බෝල්දිගේ මීළග නවතම සිනමා නිර්මානයේ ප්‍රධාන චරිතය ඇයට හිමිවීය. උද්දිමා ඔෂදි ද සිල්වා ගාල්ලේ රත්ගම වසර 14කට පෙර ඉතාලියට පැමිණියාය. ‘මට වැනිසීයේදි ඉතාලි හා හොලිවුඩි සිනමා අධ්‍යක්‍ෂක වරුන් හා ප්‍රවීන නළු නිළියන් රැසක් හමු වුණා. ඉතාලි සිනමාව ඔස්සේ දිර්ඝ ගමනක් යන්න මා බලාපොරොත්තූ වෙනවා. ළඟදීම ප්‍රධාන පෙලේ මොටර් රථ සමාගමි කිහිපයක වෙළද දැනිවීම් සදහා ද මා පෙනි සිටීනවා. ඇය ලංකාදීප ඵසෑණ කීවාය.

   

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles