11.1 C
London
Wednesday, April 30, 2025
spot_img

රත්‍රන් මිලදී ගන්නවානම් මේකයි කාලේ.

මේ දිනවල රත්‍රන් භාණ්ඩ අලෙවි කරුවන්ට උදා වී ඇත්තේ ඉතා අසුභ කාලයකි. ඒ ලෝක වෙළඳපළේ රත්‍රන් මිල තවදුරටත් පහළ ගොස් තිබීම හේතුවෙනි.

වසර 3 කට පසු රත්‍රන් මිල අඩුම අගයක් වාර්තා වී ඇත්තේ අද දිනයේදීය.

ආසියානු වෙළඳපළේ රත්‍රන් අවුන්සයක් ඩොලර් 1191.21ක් වශයෙන් වාර්තා වී ඇත.

මීට පෙර 2010 වසරේ අඩුම රන්මිල වාර්තා වූ අතර නිව්‍ යෝර්ක් වෙළඳපළේ එම අගය සටහන් වූයේ රත්‍රන් අවුන්සයක් අමෙරිකානු ඩොලර් 1200 ක් වශයෙනි.

.ශ්‍රී ලංකා වෙළදපොලේ ද රත්‍රන් මිල ඉතා විශාල ප්‍රමණයකින් පහත බැස ඇත​.. ආනයනික රත්‍රන් සඳහා සියයට 10 ක බද්දක් අය කිරීමට රජය පසුගියදා තීරණය කළේය.නිතරම මිල උච්චාවචනය වන රත්‍රන් මිල පහත බැස අති මේ සමයේ බොහෝ දෙනා රත්‍රන් මිලදී ගැනීමට උත්සුක වන්නේ නැවත රත්‍රන් මිල වැඩිඋවහොත් තමන් හට විශාල ලාභයක් ලබාගත හැකි නිසාවෙනි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles