රෆා නඩාල් ට මෝරාගෙන් සිදුවූ අබැද්දිය​.

0
118

දෙවරක්ම විම්බල්ඩන් කිරුල හිමි කරගත් ලොව ජනප්‍රියම ටෙනිස් ක්‍රීඩකයා වන රෆා නඩාල් ඉතා කනගාටුදායක තත්වයකට මුහුනපැමට සිදුවී ඇත​..
වර්ශිකව පැවැත්වෙන ලොව ප්‍රධානපෙලේ ටෙනිස් තරඟාවලිය වන විම්බල්ඩන් ටෙනිස් තරඟාවලියේ මූලික තරඟයෙන්ම නඩාල් හට ඉවත්වීමට සිදුවිය​.
නඩාල් මෙසේ පලමු තරඟ වටයෙන්ම පරාජයට පත් වූයේ ටෙනිස් පිටියේ මෝරා නමින් විරුදාවලිය ලත් ස්ටීව් දාසිස් ගෙනි.විම්බල්ඩන්, ප්‍රංශ විව්‍රුත වැනි ලෝකප්‍රකට ටෙනිස් කිරුලු රැසක් ලබා ගත් ලොව ශ්‍රේණිගත කිරීම්වල 4 ස්ථානයේ පසුවන නඩාල් මෙලෙස පරජය වූයේ ලොව ශ්‍රේණිගත කිරීම්වල 135 ස්ථානයේ පසුවන්නාට වීමද පුඩුම සහගත තත්වයකි.