13.1 C
London
Friday, November 14, 2025
spot_img

රාවණා ඇල්ල ගල් පර්වතයෙන් පුරාණ උමඟක් මතුවේ

ඇල්ල රාවණා ඇල්ල රක්‍ෂිතයේ උඩකිරින්ද ගල් පර්වතයක් තුල උමගක් හමුව තිබේ.

කැලයට ගිය ප‍්‍රදේශවාසීන්ට හමුවී බව කියන මෙම උමඟ පිළිබඳව දැන ගැනීමෙන් පසු ඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කණ්ඩායමක් යවා පරීක්‍ෂා කල බවත් වැඩිදුර විමර්ශණ සඳහා ජාතික උරුමයක් පිලිබඳ අමාත්‍යංශයට හා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

උමගේ සමහර තැන් අඩි 15ක් පමණ උස කාමර ලෙසින් නිර්මාණය වී තිබේ. රාම රාවණා පුරාවෘත්තය හා බැඳුණු කතා රාවණා ඇල්ලේ හා ඊට උඩින් ඇති ගුහාවකින් අනාවරණය වී ඇති නිසා මෙම උමං මාර්ගයද එවැනි ඉතිහාසගත තොරතුරු අනාවරණය කරගත වියහැකි බවද පැවසේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles