රිහානාට අල ප්‍රහාරයක්

ප්‍රසිද්ධ ගයිකා රිහානා මේ දින වල තම ඩයමන්ඩ්ස් ප්‍රසංගය පවත්වන්නේ එංගලන්තයෙ ය​.
ලොව වටා පවත්වන මෙම ඩයමන්ඩ්ස් ප්‍රසංගයේ නවතම නැවතුම්පල වන්නේ එංගලන්තයේ මැන්චෙස්ටර් නුවරය​. .පසුගිය සෙනසුරාදා පැවති මෙම ප්‍රසංගයට ඇයගේ රසික රසිකාවියන් දස දහස් ගණනක් සහභාගී වූ අතර එහිදී රිහානා හට විශාල අකරතැබ්බයකට මුහුන දීමට සිදුවිය​.
තම ප්‍රසංගය පවත්වන අතරතුර ඇයට හදීසියේම එක් නරඹන්නෙක් විසින් ඔහු අහාරයට ගනිමින් සිටි බැදපු අල වලින් ප්‍රහාරයක් එල්ල විය​.
ඇය මෙම ප්‍රසංගයට සහභාගී වූයේ පැයක පමන ප්‍රමාදයකින් පසුවය​..
එම ප්‍රහාරයට ප්‍රධාන හේතුව ලෙස එම ප්‍රමාද වීම සැලකිය හැක​.
එම අවස්ථාවේදී ඇය එම සිද්ධිය ඉතා සංගමයකින් ඉවසා සිටි අතර එම ක්‍රියාව ඇය හෙලා දකින බවත් ඇතැම් උන්මන්තක ප්‍රේක්‍ෂකයන් ගෙන් මෙවැනි ක්‍රියා බලාපොරොත්තු විය හැකි බවත් පැවසීය​.

http://youtu.be/-6CVYYDOOxc

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...